Lakpura
Lakpura® · 书籍

Nandan Undumbara 02

起价66.61 CNY

From the publisher

" ඇස් වැහෙන තත්පරයටත් මං හරි බයයි සුදු මැණිකේ... හෙටට කල් දාන්න පුලුවන් ඕන දෙයක්.. ඒත් ඔයාව බෑ... ඒකට ඔයා කියන්නේ ඊරිසියාවද කියන්න මං දන්නෑ.. ඒත් මං දන්නේ ඒක ආදරේ කියලා. මේ කසාද සහතියක මට ලොකු දෙයක් නෙවෙයි.. ඒත් මට ඔයාව මේ අත් දෙක මැද රකින්න නම් අදාළ නැති බැඳීම් බිඳින්නට ඕනේ... ඒකයි කරන්නේ..." මේ

ජිවිතය පුරන ආදරයක් ළඟ මා ජිවය ලැබුවෙමි.

වචනයෙන් කිව නොහැකි තරමට ඒ නෙත් වල ආදරය පිරී තිබිණි. විශ්වාස කළ නොහැකි එකම දෙය නම් අදත් එදත් එයමය. ඒ පිරිමි පපුවක් තුළ ආදරයක් මේ තරම් පිරී තිබෙන්නට හැකි ද යන්නම පමණි.

Nandan Undumbara 02 by Shiromi Sanjeewani is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.

Book details

Titleනාඬන් උඳුම්බරා 02 (Nandan Undumbara 02)
AuthorShiromi Sanjeewani
LanguageSinhala
Pages448
CoverSoft Cover
ISBN9786245558704
PublisherNohandunanni Publications

技术参数

产品编号LKMDZZF7KA
GTIN / 条形码9786245558704
运输重量533 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问