From the publisher
නිදි පැදුරේ වැතිර සිටි ගුණවතී තම තුරුළට වී සුවසේ නිදන පුංචි බිළිදිය දෙස බැලුවේ හද උතුරා යන සෙනෙහසිනි. දෙඇස් නොපෙනෙන පුංචි කිරිකැටි දියණිය තමාලි සමග ගුණවතී තනිකර දමා, උපාලි මෙලොවින් සමුඅරන් අදට මාස හයක් ගතවී ඇත. මේ පුංචි පැල්පතේ කිසිත් නොදන්න බිළිදිය සුවසේ නිදන අයුරු දකින ගුණවතීගේ දෙඇස්වලට කදුළු නැගෙනු ඇයට දැණුනි. උපාලි මියයාමත් සමග ගුණවතීගේ පවුලට තිබුණු එකම ආදායම් මාර්ගයත් ඇහිරිණි.
Aranaka Kusum by Vishmi Lawanya Hewagama is a Sinhala book published by Siyathra Publication (Pvt) Ltd., listed under Fiction & Literature.
Book details
| Title | අරණක කුසුම් (Aranaka Kusum) |
| Author | Vishmi Lawanya Hewagama |
| Language | Sinhala |
| Pages | 104 |
| Cover | Soft Cover |
| ISBN | 9786249726208 |
| Publisher | Siyathra Publication (Pvt) Ltd. |


