Lakpura
Lakpura® · 书籍

Aranaka Kusum

起价13.32 CNY

From the publisher

නිදි පැදුරේ වැතිර සිටි ගුණවතී තම තුරුළට වී සුවසේ නිදන පුංචි බිළිදිය දෙස බැලුවේ හද උතුරා යන සෙනෙහසිනි. දෙඇස් නොපෙනෙන පුංචි කිරිකැටි දියණිය තමාලි සමග ගුණවතී තනිකර දමා, උපාලි මෙලොවින් සමුඅරන් අදට මාස හයක් ගතවී ඇත. මේ පුංචි පැල්පතේ කිසිත් නොදන්න බිළිදිය සුවසේ නිදන අයුරු දකින ගුණවතීගේ දෙඇස්වලට කදුළු නැගෙනු ඇයට දැණුනි. උපාලි මියයාමත් සමග ගුණවතීගේ පවුලට තිබුණු එකම ආදායම් මාර්ගයත් ඇහිරිණි.

Aranaka Kusum by Vishmi Lawanya Hewagama is a Sinhala book published by Siyathra Publication (Pvt) Ltd., listed under Fiction & Literature.

Book details

Titleඅරණක කුසුම් (Aranaka Kusum)
AuthorVishmi Lawanya Hewagama
LanguageSinhala
Pages104
CoverSoft Cover
ISBN9786249726208
PublisherSiyathra Publication (Pvt) Ltd.

技术参数

产品编号LKKWB53BPJ
GTIN / 条形码9786249726208
运输重量154 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问