From the publisher
සිංහ ධේනුව විසින් දරුණු ලෙස සපාකනු ලැබූ ඔහු සිහි විසඥව සිටියේ මියගිහින් වගේ...රෝහලේ වෛද්යවරුන් කිව්වේ, දැඩි කම්පනයකට පත්ව සිටි ඔහුගේ තත්ත්වය ඉතා අසාධ්ය බවයි. ඔහුගේ එක් අතකට,එක් කකුලකට සහ උදරයේ ඉන්ද්රිය ගණනාවකට බරපතළ තුවාල සිදු වී තිබුණා. ශෝකය දරාගන්න බැරුව මං හඬා වැලපුණා. මරණාසන්නව සිටි ඔහු හැර දමා යන්න මට හිතක් තිබුණේ නෑ.
Wedi Hada by Chandana Mendis is a Sinhala book published by Chandhana Mendis, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | වෙඩි හඩ (Wedi Hada) |
| Author | Chandana Mendis |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551262358 |
| Publisher | Chandhana Mendis |


