From the publisher
මරණයට පත්වුණු නිරාෂා බෲක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රෑප සුන්දරියක්.මීට අවුරුදු හතරකට කලින් 'මිස් ශ්රි ලංකා' රෑ රැජින තරගයට සහභාගි වෙලා තෙවැනි ස්ථානය හිමි කරගෙන තියෙනවා.මට දැන ගන්න ලැබුණා නිරාෂාගේ සීයා ඉංග්රිසි ජාතිකයෙක් බව.....
Waradata Danduwama by ලසිත රවීන් උමගිලිය is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | වරදට දඬුවම (Waradata Danduwama) |
| Author | ලසිත රවීන් උමගිලිය |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551596248 |
| Publisher | Prathibha Publishers |



