From the publisher
“මම්.. මට තනියම යන්න පුළුවන්..’’ මේගන් වෙස්ට්මෝර්ගේ අඳුරු දෑස අපේක්ෂා භංගත්වයෙන් පිරී පැවතිණි. “ඊළඟ මාසෙට.. මට අවුරුදු 8 යි.. දෙවියන්ගෙ නාමෙට.. මම පොඩි දරුවෙක් නෙමෙයි..’’ “ඒත්.. ලේක්වීව්වල තියෙන ඉස්කෝලෙට ඔයා යන්නෙ අලුතින්.. ඊටත් දවස් හතරක් පහුවෙලා..’’ “ම.. ම්..!!! මට පුළුවන් ඒ ගැන බලාගන්න..’’ මේගන්, සුදු පැහැති හොන්ඩා රථයේ දොරටුව විවර කරගෙන පිටතට පා තැබුවාය.
Thaththa Ewidin by Dilhani Wickramarathna is a Sinhala book published by Shaakya Publications, listed under Fiction & Literature.
Book details
| Title | තාත්තා ඇවිදින් (Thaththa Ewidin) |
| Author | Dilhani Wickramarathna |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550207619 |
| Publisher | Shaakya Publications |


