Lakpura
Lakpura® · Kitaplar

Shikhara

Başlangıç₺292.25

From the publisher

අවසන් සෙංකඩගල රාජ්‍ය සමයේ අප නොදන්නා වහංගු වී ගිය බලහත්කාරයෙන් සඟවා තැබූ ඉතිහාස කතන්දර බෝමය. ඒ සිදුවීම් අගිස්සවමින් උණුහුම්ව ගිය බල අරගල, දේශපාලන, සමාජ සංස්කෘතිකමය පාවාදීම් අස්සේ සංවේදී සේම දුක්බර සොඳුරු සංසිද්ධීන් ගැන ලියන්නට මට වූයේ අනන්ත වූ දොල දුකකි. ඉතිහාසය උඩුයටිකුරු නොකොට එහි සාඩම්බර බව රකිමින් සත්‍ය වූ මූලාශ්‍ර ඇසුරු කොට මා ශිඛර අකුරු කැටුයේ වගකීමෙනි. භක්තියෙනි.

ඒ ණයක් පියවනවා සමානව යුතුකමකැයි සලකාගේ අන් නිර්මාණයන්ට සාපේක්ෂව වෙහෙසක් දරාය. සිතිවිලි උල්පතක පහන්මය හැගීමෙන් ගැඹුරටම කිමිද පේ වෙමිනි. සොඳුරු හැබෑ කතන්දර සමඟින් මල් දමක් සේ ඉමිහිරි ප්‍රේමණීය කාව්‍යක් දවටා ශිඛර වියන හැම තත්පරයේම මා උන්නේ ඒ අතීතයේය. එදවසය. මා ඒ සුපහන් ඉමිහිරියාවේ වහලියක වුයේ මගෙ මනාපයටය. ඉඳින් ඒ උත්තම මාහැඟි යුතුකම මා ඉටු කළ වග අකුරට හිත පොතට බැඳී මටත් ආලවන්ත ඔබ සැම වෙනුවෙන් තුටින් මෙසේ දැනුම් ලමි.

Shikhara by DILU SANDAMALI RASANGIKA MAAPA is a Sinhala book published by SITHEGI CREATIONS, listed under Fiction, Historical, Teenage Novel.

Book details

Titleශිඛර (Shikhara)
AuthorDILU SANDAMALI RASANGIKA MAAPA
LanguageSinhala
CoverSoft Cover
ISBN9789557339139
PublisherSITHEGI CREATIONS

Teknik ayrıntılar

GTIN / barkod9789557339139
Kargo ağırlığı250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun