From the publisher
“ඔයා මාව දන්නේ නැද්ද, ඇලෙක්සැන්ඩරා? මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා.’’ දෑසට උඩින් අත තබා මුවා කර බැලූ ඇලෙක්සැන්ඩරා එක්වරම ඉදිරියට ඉක්මනින් පිය නැගුවාය. “මේක වෙන්න පුළුවන්ද?’’ ඇය හැඟීමෙන් යුතුව හඬ නගා කීවාය. “මේ කාල් ලින්ස්ට්රම් වෙන්න පුළුවන්ද? ඇයි, කාල්,ඔවු, ඔයා තමයි.’’ ඇය ගේට්ටුව හරහා දිගු කළ දෑත්වලින් ඔහුගේ දෑත අල්ලාගත්තාය.
Senehase Bhumiya by Kanchana Kodithuwakku is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | සෙනෙහසේ භුමිය (Senehase Bhumiya) |
| Author | Kanchana Kodithuwakku |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245664405 |
| Publisher | Wijesooriya Grantha Kendraya |


