From the publisher
'හෝම්ස්. ඔබ දන්නවද මං මීලගට කරන්න බලාපොරොත්තුවෙන්නේ මොකක්ද කියල?'' ''මට හිතාගන්න අමාරුයි වොට්සන්.'' ''මගේ අරමුණ මේකයි .'' මම කීවෙමි. ''ඔබ නොයෙක් මාතෘකා ගැන ලියා තිබෙනවානේ කුඩා පොත් පිංච බැගින් .අන්න ඒවා එකතු කර ගැනීම''
Rusiyanu Oththukaraya by Chandana Mendis is a Sinhala book published by Chandhana Mendis, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | රුසියානු ඔත්තුකාරයා (Rusiyanu Oththukaraya) |
| Author | Chandana Mendis |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551262167 |
| Publisher | Chandhana Mendis |


