From the publisher
"ඔව්. ඒ පින්තූර ලොකු කතාවක් කියනවා. ඒ කතාවෙ මම ඉන්නවා. ඉතින් චී කතාව දැනගන්න මට අයිතියක් තියෙනවා. කතාවෙ අයිතිකාරයට අවශ්යවෙලා තියෙනවා මම එයාට කතාකරන්න. ඉතින් ඇයි මම එහෙම නොකර ඉන්නෙ?
" මට ඒ Triptych art එකේ කතාව දැනගන්න ඕන.”
¨ මේ” කියන්න නම් පුලුවන්. චීත් මේක ඒකට වෙලාව නෙමෙයි.”
"ඇයි?"
"මම දැන් ෆ්ලයි කරන්නයි යන්නෙ.”
"කොහෙටද?"
"Heathrow."
¨ මට ඉවසීම බොහොම අඩුවෙන් තියෙන්නෙ.”
Rupanthara by Sansala M maddumage is a Sinhala book published by Nohandunanni Publications.
Book details
| Title | රූපාන්තර (Rupanthara) |
| Author | Sansala M maddumage |
| Language | Sinhala |
| Pages | 439 |
| Cover | Soft Cover |
| ISBN | 9786246596521 |
| Publisher | Nohandunanni Publications |



