Lakpura
Lakpura® · Kitaplar

Ruki

Başlangıç₺311.44

From the publisher

"රුක්මල් ...ඉන්නවද..."

කෝමල හඬින් දුරකතනයෙන් ඇසුණු ගීතවත් කටහඬ රුකී සැනෙකින් හඳුනා ගත්තේය. ඔහු ආච්චී මම්මාට අතක් වනා වහා කාමරයෙන් පිටවිය.

̈මහත්තයා නෑනේ...” රුකී කටහඬ වෙනස් කරමින් කතා කළේය.

”නෑ....”

"ඔව්... මහත්තයා නෑ... මේ කතා කරන නෝනා කවුද..?”

"අ...නේ... මං නෝනා කෙනෙක් නෙමෙයි... රුක්මාල් අඳුනන කෙනෙක්...”

"හරි...හරි.... අඳුනන අය තමයි කතා කරන්නේ... ඔය නෝනගෙ නම මොකක්ද...?"

"මං......මං.... ගුවනි......''

"මහත්තයා කතා කරොත් මං කියන්නම්...”

''කතා කරොත් කියන්නෙ ඕක රුක්මල්ගෙ ෆෝන් එක නෙමෙයිද?” ගුවනි ඇසුවේ නොඉවසිල්ලෙනි.

“මහත්තයගෙ තමයි... දැන් තියෙන්නෙ මගේ ළඟ... මහත්තයා හදිස්සියෙම රට ගියානේ...”

"රට ගියා....?"

ගුවනි ඇසුවේ විශ්මයෙනි.

Ruki by Yawwana Sameendra Rathnayake is a Sinhala book published by Tashen Prakashana, listed under Fiction, Romance, Teenage Novel.

Book details

Titleරුකී (Ruki)
AuthorYawwana Sameendra Rathnayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555466462
PublisherTashen Prakashana

Teknik ayrıntılar

GTIN / barkod9789555466462
Kargo ağırlığı250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun