Lakpura
Lakpura® · Kitaplar

Ran Arunella

Başlangıç₺213.08

From the publisher

" අම්මා රට ගියාට පස්සෙ අපේ තාත්තා හුගාක් වෙනස් වුණා. මං දැන් ඉන්නේ මාමලාගෙ ගෙදර."

අශේන්

"කොච්චර හොඳ යාළුවෝ හිටියත් පුතාගෙ හොඳම යාළුවෝ ඉන්නෙ ගෙදර. අම්මයි, තාත්තයි, ආත්තම්මයි තමයි පුතාගෙ හොඳම යාළුවො. ඒ නිසා ඉස්කෝලෙ යාළුවොත් එක්ක කරන කියන හැම දෙයක්ම පුතා ගෙදර ඇවිත් අපට කියන්න ඕන. තේරුණා නේද?"

අම්මා

" මිනිස්සු කතාබහ කරන විදිය සකස් වෙන්න ඒ අය ජීවත්වෙන පරිසරේ ලොකුවට බලපානවා. ඒ ළමයා ටික කාලයක් යද්දි පුතාලගෙ විදියට හැඩ ගැහේවි. දැනට කලබල වෙන්න එපා. අපි ඒ ළමයා හදා ගන්න බලමු."

ආත්තම්මා

"අපේ සිංහල මැඩම්නම් කියන්නෙ, තමන්ගේ මව් භාෂාව හරියට නොදැන මොන කෙහෙම්මලක් ඉගෙන ගත්තත් වැඩක් නැතිලු."

- යතිඳු

අයියෝ ..... ඔය සුදු මහත්තය කියන එකත් නමක් ද ළමයො? ඔයා දන්නෙ නෑ ඒ කාලෙ අපේ යාළුවන්ට දාල තිබිව්ව නම් ! දැල්ලා, අලෙයා, ගැරඬියා, මැට්ටා, බතලෙයා, පතෝලෙයා, ඔන්න නම් ! "

තාත්තා

Ran Arunella by Indra Pushpani Jayawardana is a Sinhala book published by Sarasavi Publication, listed under Fiction, Novels, Teenage Novel.

Book details

Titleරන් අරුණැල්ල (Ran Arunella)
AuthorIndra Pushpani Jayawardana
LanguageSinhala
Pages246
CoverSoft Cover
ISBN9789553129697
PublisherSarasavi Publication

Teknik ayrıntılar

GTIN / barkod9789553129697
Kargo ağırlığı311 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun