Lakpura
Lakpura® · Kitaplar

Piyoni

Başlangıç₺168.35

From the publisher

පියොනි'අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසු කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි'එහෙත්'කාලය හෝ අවකාශය නොතකා ' ජිවන සහ සමාජ ගැටලුවල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපුර්වත්වයද මේ කෘතිය තුල සුන්දර චාරිකාවකයි තවෙකෙකු සිතනු ඇත' යමෙකු එය ජිවිතයේ යථාර්තය පිළිබද කතාවකයි කියනු ඇත'එය තනිකමේ රුදුරු බව සහ සාමුහිකත්වයේ මිහිර පිළිබද කතාවකයි කෙනෙකු කීවද වැරදි නැත' කෙනෙකු එය දුකාන්තයකි'තවෙකෙකුට එය සුකන්තයකි ' එහෙත්' මේ සියල්ලම සමග අවසන් වශයෙන් එය පෙරුම් පුරන ආදරය ගැන කියවෙන සුන්දර අදර කතාවකි'

Piyoni by Chulananda Samaranayaka is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleපියෝනි (Piyoni)
AuthorChulananda Samaranayaka
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

Teknik ayrıntılar

Kargo ağırlığı250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun