From the publisher
උමතු කෝටිපතියෙකු වෙන කෙස්ලර් විඩ්මාන් සිතන්නේ මුදල් ඇත්නම් ජීවිතය හා මරණය ද ඇතුළු සියලු දේ මිල දී ගත හැකි බවය. එබැවින් ඔහුගේ සහෝදරයා මිය ගිය අවස්ථාවේ විඩ්මාන් කරන්නේ ඉහළ පෙලේ ගුප්ත විශේෂඥයකුගේ සේවය ලබාගැනීමය. ඔහුට රාත්රි සමාජශාලා හිමිකරුවකු මෙන්ම වංචනික පුද්ගලයකු ද වෙන රෝලෝ හමුවෙයි. එමගින් සිදුවනුයේ සියවසේ සිදුවූ දැවැන්තම වංචාවට ඔහු අසුවීමයි.
Pilliya by Sisira Alahakoon is a book published by Ashirwada Prakashakayo, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | පිල්ලිය (Pilliya) |
| Author | Sisira Alahakoon |
| Cover | Soft Cover |
| ISBN | 9786245519385 |
| Publisher | Ashirwada Prakashakayo |



