From the publisher
"සර්... ශරීරෙ ගන්න දෙයක් නෑනෙ සර්...! . මුළු ඇඟම පෙති පෙති කපලා දාලා." යි බොරැල්ලේ පොලිස් කාර්යාලය වෙත පැමිණි රහස් පරීක්ෂක විජේ වීරසිරි හමුවේ රිසව් සාජන්ට් පීරිස් කියා පෑවේය.
" පෙති පෙති කපලා දාලා ! " යි රහස් පරීක්ෂක විජේ මෙහිදී දෙබැම හකුළා ගනිමින් පිළිවිසියේය.
" ඔව් සර්... කොටින්ම කියනවා නම් ඒ කවුද කියලවත් හඳුනා ගන්න බෑ!"
" ඕහ්! එහෙනම් ඒ තරම් සිහින් පෙතිවලට කපා දාලද"?
"මේ මොනවා අහනවද සර්..... කොටින්ම අපි කෑලි පූට්ටු කළෙත් බොහොම අමාරුවෙන්. "
" හොඳයි, අපේ මරණ පරීක්ෂකවරයා මේ ගැන කියන්නේ මොනවාද? "
Pethigesu Malakanda by Chandrasena Perera is a Sinhala book published by Prathibha Prakashana, listed under Fiction, Humour, Novels.
Book details
| Title | පෙතිගැසූ මළකඳ (Pethigesu Malakanda) |
| Author | Chandrasena Perera |
| Language | Sinhala |
| Pages | 112 |
| Cover | Soft Cover |
| ISBN | 9786246023430 |
| Publisher | Prathibha Prakashana |



