Lakpura
Lakpura® · Kitaplar

Nuwaraka Senehasa

Başlangıç₺213.19

From the publisher

'......චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.''

කිරිඅම්මා කියවාගෙන යයි.

''ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ''

''......ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?''

''නෑනෙ කිරිඅම්මේ''

"'ඕකට කියන්නේ 'ජාතියේ පොහොර ගස' කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ''

Nuwaraka Senehasa by Digesi Pabasara Amarasinghe is a Sinhala book published by Author Publication, listed under Fiction, Teenage Novel.

Book details

Titleනුවරක සෙනෙහස (Nuwaraka Senehasa)
AuthorDigesi Pabasara Amarasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN978-624-9856-71-7
PublisherAuthor Publication

Teknik ayrıntılar

Kargo ağırlığı250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun