From the publisher
බිළිදු තොලක මුදු සිනහව
පිරුණ තුරුල්ලේ
සෙනෙහස කිරි සුවද නොරැදි
නිහඩ කැදැල්ලේ
අප දෙදෙනා සිනා සලන
නමුදු නිදැල්ලේ
සිත යට කදුළක් පාවෙයි
දවස මුළුල්ලේ
Nihada Kedelle Api Denna by Chandi Kodikara is a Sinhala book published by Pawana Creation, listed under Adult, Fiction.
Book details
| Title | නිහඩ කැදැල්ලේ අපි දෙන්නා (Nihada Kedelle Api Denna) |
| Author | Chandi Kodikara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556940459 |
| Publisher | Pawana Creation |



