From the publisher
නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නෑ. එතන නරක නපුර අදහස් හිතට එන තැනක්. ඈ පැහැදිලි කළේ එසේය. ඒ ගොල්ලෝ එහෙම කියනවා මම අහල තියනවා. නපුරු සිතිවිලි හිතෙන තැනක් ඇයි? ඔය මං කිව්වේ එතැන එහෙම තැනක් ඒක හින්ද තමයි මං කියන්නේ . එහෙ යන්ඩ එහෙම එපා. "එතන හොල්මන් තියෙනවද ?" එහෙම තියෙනව වෙන්ඩත් පුළුවන් .
Mayurage Abimana by I.K. Jinadasa is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | මයුරාගේ අබිමන (Mayurage Abimana) |
| Author | I.K. Jinadasa |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556565355 |
| Publisher | Sooriya Publication |



