Lakpura
Lakpura® · Kitaplar

Mayada

Başlangıç₺269.70

From the publisher

මානව ශිෂ්ටාචාරයේ මුල් බිමක් වු මොසපොටේමියාව විවිධ වු සංස්කෘතික ලක්ෂණයන්ගෙන් ඔපවත් වෙමින් විශිෂ්ට වුමානව ප්‍රවාහයක් ලොවට තිළිණ කළේය.එවන් වටිනාකමකින් යුතු මේ භූමිය අයත් වුයේ ඔටෝමාන් මහා අධිරාජ්‍යයටයි.

ඔටෝමාන් අධිරාජ්‍ය බිඳ වැටීමෙන් පසු මෙසපොතේමියාව ඉරාකය නමින් හැඳින්විමට වුයේය.අනතුරුව විවිධ දේශපාලන කුමන්ත්‍රණ වලට මුහුණ දුන් ඉරාකය 1979 දී සදාම් හුසේන් යටතට පත්වෙයි.බලයට පත් වු මුල් වකවානුවේ ඔහු ජනතා හිතවාදීව කටයුතු කළාද වැඩි කලක් යාමට පෙර සිය ඒ්කාධිපති පොලිස් හමුදා රාජ්‍ය ගොඩනැගීමට කටයුතු කළේය ඒ් මගෙහි ඔහුට එරෙහි වුවන්ට හිමිවුයේ මරණයියි.ඔඒුට විරුද්ධ වීයැයි ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇති වුයේ නම් ඔහුට හෝ ඇයට සිදු වුයේ සදාන්ගේ සිපිරිගෙවල්වල පිහිටි වධකාගාරවලදී අප්‍රමාන වධ බන්ධනවලට ලක් වීමයි.

එහිදි ඒ් තැනැත්තා තමාට ඉතා සමීපව සිටියෙක් වුවද වධ බන්ධන වලින් ගැලවීමට ඔවුන්ට නොහැකි විය.

මේ සත්‍ය කතාව කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා ඔහුගේ හිත දිනා සිටි ඉරාකයේ සම්භවනීය පවුලකට අයත් වන මයාඩා අල් අස්කකාර් නම් මාධ්‍යවේදනීය සදාම්ගේ වධකාගාරයක කල ‌ශෝචනීය කාල පරිචිජේදය පිළිබඳවයි.එහිදි ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියක්ට නොකළ වරදවල් සදහා විදින්නට වු අනේක විධි වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කථාන්තර මෙයින් කියවෙයි.

Mayada by Dileepa Jayakodi is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleමයාඩා (Mayada)
AuthorDileepa Jayakodi
LanguageSinhala
Pages442
ISBN9789556779707
PublisherFast Publishing (Pvt) Ltd

Teknik ayrıntılar

GTIN / barkod9789556779707
Kargo ağırlığı526 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun