From the publisher
චිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.
මම ගහ කපනවා"
"මං මැරෙනවා ගහෙන් පැනලා "
" ආහ් මැරියංකෝ මැරුණත් ගහනවා තොට "
'' මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ? "
"කොස් නොකා ඉන්නවා"
" ඇයි මං මොකක්ද කළේ ?"
" ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ..?''
"මං නැග්ගේ නිකම් '
"තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව "
" ගැහුවොත් මං කියනවා."
" මොකක්ද?"
" අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. "
Magarat by Randika Kadawathaarachchi is a Sinhala book published by Reading planet, listed under Teenage Novel.
Book details
| Title | මාගරට් (Magarat) |
| Author | Randika Kadawathaarachchi |
| Language | Sinhala |
| Pages | 328 |
| Cover | Soft Cover |
| ISBN | 9786245577125 |
| Publisher | Reading planet |


