Lakpura
Lakpura® · Kitaplar

Last Day

Başlangıç₺516.19

From the publisher

ඒ කවුරු උනත් ඔයා ඒ කෙනාව අල්ල ගන්නවා නේද?" ඇය විමසුවාය.

මම අනිවාර්යයෙන්ම ඒක කරනවා. " ඔහු කීවේය.

"ඒ කවුරු උනත්, එයා ගිය අවුරුද්දෙ Moonlight සිතුවම හොරකම් කරගෙන යන්න ආපු කෙනාම වෙන්න ඕනි,?" ඇය කීවාය. " මම හරි නේද? එයා ආවේ තව ඒවා අරගෙන යන්න. ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද?"

රයිඩ්ට තම උගුර කට වේලී ගියාක් මෙන් දැනුනි. තමා ඇයට නොකිව යුත්තේ මොනවාදැයි කියා ඔහු හරියටම දැන උන් නමුත්, අවසානයේ ඔහු එයම පැවසුවේය.

"ඔයාගෙ නංගිගෙ හස්බන්ඩ්, චිත්‍ර හොරකමක් සිද්ධ වුන විදියට මිනීමැරුම සිදු වුන තැන හැමදේම සැකසුවා කියලා ඔයා විශ්වාස කරනවා නම්, එහෙනම් මගේ පිළිතුර ඔව්."

" පීට? එයා කාව හරි කුළියට ගත්තා? ඔයා එයාගෙ බැංකු ගිණුම් පරීක්ෂා කළාද?"

රහස් පරීක්ෂක රයිඩ් ගේ පළමු අනුමානය, නිගමනය සැබෑවටම නිවැරදි වේද? එය සිතුවමක සොරකමක් මෙන් පෙනෙන්නට සැලැස් වූ කෲර මනුෂ්‍ය ඝාතනයක්ද?

Last Day by Nileema A. Jayasuriya is a Sinhala book published by Bookrack Publishers, listed under Fiction, Novels, Translations.

Book details

Titleඅවසන් දවස (Last Day)
AuthorNileema A. Jayasuriya
LanguageSinhala
Pages608
CoverSoft Cover
ISBN9786246743116
PublisherBookrack Publishers

Teknik ayrıntılar

GTIN / barkod9786246743116
Kargo ağırlığı709 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun