Lakpura
Lakpura® · Kitaplar

Lamuthu Amaya

Başlangıç₺179.48

From the publisher

‘ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගේ සැබෑ සිතිවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.

“ළමා කතා කියා ජාතිකයක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‘හොඳ ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකද්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.

පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බව නොවෙන එක. අවාසිය තමයි එයාලා බව නොවන දේවලට අපි බව වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.

වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරුම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන”

Lamuthu Amaya by SURATH DE MAL is a Sinhala book published by Sarasavi Publications, listed under Books, Children & Teenage, New Release.

Book details

Titleළමුතු අමයා (Lamuthu Amaya)
AuthorSURATH DE MAL
LanguageSinhala
Pages247
CoverSoft Cover
ISBN9789553129062
PublisherSarasavi Publications

Teknik ayrıntılar

GTIN / barkod9789553129062
Kargo ağırlığı312 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun