From the publisher
සුළඟක්ව පාව විත්
රැඳෙන්නට හැකි නම්
නුඹ ළඟ...
හඬ නගා කියන්නට
හැකි නම්,
හද රැඳුනු ආදරය
නුඹ නමට...
අනේ එහෙනම්
ඒ හැමදේම මම කියනවා,
තුරුළු වී ඔය පපුතුරට...
අහඹු හමුවීමක
නොපැතු අවසානය මෙය බව
දැනෙනවාද නුඹට....
Kalu Rejina by ශානිකා සංදීපනී is a Sinhala book published by අහස් ප්රකාශකයෝ, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | කළු රැජින (Kalu Rejina) |
| Author | ශානිකා සංදීපනී |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245671199 |
| Publisher | අහස් ප්රකාශකයෝ |


