Lakpura
Lakpura® · Kitaplar

Elisge Apuru Charikawa

Başlangıç₺403.28

From the publisher

ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (Alice in Wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 - 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 දී ප්‍රකාශයට පත් කළ මෙම පොත නිසා ඔහු ඉතා ප්‍රසිද්ධියට පත්විය.

මෙය ජගත් සම්භාව්‍ය ළමා කෘතියක් ලෙස සැලකෙන බැවින් කුඩා සිංහල පාඨකයන් වෙනුවෙන් එය අසංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරන්නට සිතුවෙමි. නමුත් මෙහි සමහර තැන් පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි අනුවර්තනය කරන්නට ද සිදු විය. එසේම ඉංග්‍රීසියෙන් තිබූ වචන හරඹ පරිවර්තනය කිරීම ඉතා අසීරු වූ බැවින් උපායශීලි ලෙස එම කොටස් පරිවර්තනය කරන්නට යත්න දැරුවෙමි. එය කොතරම් දුරට සාර්ථක වූවා ද යන්න කිව හැක්කේ පාඨක ඔබට ම පමණකි.

අසංක්ෂිප්ත පරිවර්තනය

Elisge Apuru Charikawa by Manel Vijitha Pranandu is a Sinhala book published by Azeliya Publication, listed under Children's Books, Translations.

Book details

Titleඇලිස්ගේ අපූරු චාරිකාව (Elisge Apuru Charikawa)
AuthorManel Vijitha Pranandu
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554307667
PublisherAzeliya Publication

Teknik ayrıntılar

GTIN / barkod9789554307667
Kargo ağırlığı250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun