Lakpura
Lakpura® · Kitaplar

Denuma Ha Dekuma

Başlangıç₺61.89

From the publisher

දමිළ ජනතාවගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් සිංහලයෝ ද සිංහලයින්ගේ ඇතැම් ඇබ්බැහිකම් දමිළ ජනතාව ද නරක සිරිත් ලෙස සලකති. බෞද්ධයින්ගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් කිතුණු ජනතාව ද කිතුණු ජනතාවගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් බෞද්ධයෝ ද දුසිරිත් ලෙස සලකති. අප එකිනෙකා කුලල් කා ගැනීමට එළවන මේ නිසරු මිනුම් ඉවත දැමිය යුතුය. සංස්කෘතික ඇබ්බැහිකම් විසින් වෙනස් වූවද අප සියලු දෙනාටම අසහනයෙන් තොරව එකම ජාතියක් ලෙස ජීවත් විය හැකි මඟක් ඇත.

ඒ මඟ අනිකක් නොව ලංකාවේ වටපිටාවත් සිංහලයන්ගේ සංස්කෘතික පරිසරයත් සුහද සිරිත් උගැන්මයි. ඒ උගැන්ම ලබන අපගේ අදහස් ලංකාව නොව ලොව ද වැසිය හැකි තරම් පළල් වෙයි.

Denuma Ha Dekuma by Martin Wickramasinghe is a Sinhala book published by Sarasa Publishers, listed under Academic & Reference.

Book details

Titleදැනුම හා දැකුම (Denuma Ha Dekuma)
AuthorMartin Wickramasinghe
LanguageSinhala
Pages133
CoverSoft Cover
ISBN9789550201839
PublisherSarasa Publishers

Teknik ayrıntılar

GTIN / barkod9789550201839
Kargo ağırlığı186 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun