Lakpura
Lakpura® · Kitaplar

Boliwiyanu Dinapotha

Başlangıç₺223.80

From the publisher

විසි වැනි සියවසේ කඩතුරාව මත මැකී නොයන ලෙස සනිටුහන් වූ රුවක් ඇත. ඒ මත ඇඳුණු දේශපාලන රූපකාය ගණනාවක් ඇතත් ඒවායෙහි ප්‍රභාව කාලයත් සමඟම නිවී යමින් පවතී. විසි එක්වන සියවසට එළඹ ඇති වත්මනෙහි ද අර්නස්ටෝ චේ ගුවේරාගේ ඒ ප්‍රබල රුව, අනභිබවනීය ලෙස නැගී සිටී.

මේ අරුමය, ඔහු සතු සිනමා නළුවකුගේ බඳු රූපකාය නිසා නොවේ. තමන් සන්තකව තිබූ සියලු භෞතික සම්පත් හැරදමා තුන්වන ලෝකයේ පීඩිත ජනතාවට සාමකාමීව හා සාමූහිකත්වයෙන් යුතුව දිවි ගෙවිය හැකි, වර්ණ වාදයෙන් හා වර්ගවාදයෙන් ද තොර වූ, පන්ති පරතරය පටු වූ, ලොවක් ඉදිකර දීමේ අදිටනින් ඔහු පිරූ දෘඪ ව්‍රතය නිසාය.

සාධාරණ වූ ද, සමානාත්මතාව හා සාමය රජ කරන්නා වූ ද, ලොවක් අපේක්ෂා කරන තරුණ බුද්ධිමතුන්ගේ හදවත් තුළ ඔහු රැඳී සිටින්නේ මේ හේතූන්ටම බද්ධ වූ තවත් එක් සාධකයක් නිසාය. මේ සාධකය නම් ඔහු තර්ක බුද්ධියේ ද, චමත්කාරයේ ද අපූරු සංකලනයක් වීමයි.

Boliwiyanu Dinapotha by Malini Govinnage is a Sinhala – German book published by Fast Publishing (Pvt) Ltd, listed under Autobiography, History, Military.

Book details

Titleබොලීවියානු දිනපොත (Boliwiyanu Dinapotha)
AuthorMalini Govinnage
LanguageSinhala – German
Pages300
CoverSoft Cover
ISBN9789556771688
PublisherFast Publishing (Pvt) Ltd

Teknik ayrıntılar

GTIN / barkod9789556771688
Kargo ağırlığı370 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun