From the publisher
‘බිංදු’ කියන පුංචි වලාකුළ
තමන් ඉන්න පැත්තට එනවා දකින්න
කවුරුත්ම කැමැති වුණේ නෑ.
හැමෝම එයාට බැන්නා.
සතුටින් ඉන්න පුළුවන් දවස්වල
වැස්ස අරගෙන එනවා කියලා.
ඉතින් බිංදු එයාව දැක්කම
සතුටින් හිනාවෙන යාළුවෙක්
හොයාගෙන තනියම බොහෝ දුර
ඈත ගමනක් ගියා.
ඔන්න පුංචි ඔයාලටත් පුළුවන්
බිංදු එක්ක ඒ ගමනට එකතු වෙන්න.
Binduta Paluyi by Nuwan Thotawaththa is a Sinhala book published by Progress Publishers, listed under Children's Books, Story Books.
Book details
| Title | බිංදුට පාළුයි (Binduta Paluyi) |
| Author | Nuwan Thotawaththa |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245300266 |
| Publisher | Progress Publishers |



