Lakpura
Lakpura® · Kitaplar

Bawa Tharanaya

Başlangıç₺156.96

From the publisher

සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරීසි භාෂාවලින් ලියූ බව බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරින් ලියා තිබීම ආශ්චර්යජනකය. බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ට පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින් සුදුසු ය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම් වල තත්ත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදුරදුන් ඇති කළ සමාජ පෙරළියත් එකවර මේ පොත කියවන්නකුට උගත හැකිය.

Bawa Tharanaya by Martin Wickramasinghe is a Sinhala book published by Sarasa Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleබව තරණය (Bawa Tharanaya)
AuthorMartin Wickramasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8415-45-6
PublisherSarasa Publishers

Teknik ayrıntılar

Kargo ağırlığı250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun