Lakpura
Lakpura® · Kitaplar

Awabodhayen Jiwath Wima

Başlangıç₺199.88

From the publisher

'දැනුම' සහ 'අවබෝධය' යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත් වෙනස් ම තත්වයන් දෙකකි. 'දැනුම' ලබා ගත හැකිය - ලබා දිය හැකිය. 'අවබෝධය' අත්කර ගත යුතුය - අත්කර දිය නොහැකිය. 'අවබෝධය' උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ 'අත්දැකීම්' ය. අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට - මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධයයි. 'තේරුම් ගැනීම' - දරා ගැනීම සහ සංවේදීවීම අඹු-සැමි සම්බන්ධතා උදෙසා වැදගත්ය.

'අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා' යැයි එකට ජීවත් වන සැමියකු හෝ බිරිඳක පැවසීම තුළ තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ. පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් - ජීවිතය පෙනෙන්නේ නැත.

'මිනිස් හට සොඳුරු ගුණ හා නුගුණ ඇත.

නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත.101

මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ 'ජීවිතාවබෝධය' වෙනුවෙන් ලියන ලද්දකි.

Awabodhayen Jiwath Wima by Sarath Wijesooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Health Family & Lifestyle.

Book details

Titleඅවබෝධයෙන් ජීවත් වීම (Awabodhayen Jiwath Wima)
AuthorSarath Wijesooriya
LanguageSinhala
Pages275
CoverSoft Cover
ISBN9789556913354
PublisherWijesooriya Grantha Kendraya

Teknik ayrıntılar

Ürün №LKSSJ8ZTVX
GTIN / barkod9789556913354
Kargo ağırlığı343 g
Madubashini
Ürün danışmanınız

Madubashini Müdür

Bu ürün, boyutları veya ülkenize gönderim hakkında sorularınız mı var? Doğrudan Madubashini ile iletişime geçin — Sri Lanka çalışma saatleri içinde genellikle birkaç saat içinde yanıt alırsınız.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun