Lakpura
Lakpura® · Kitaplar

Aura

Başlangıç₺718.01

From the publisher

"තෙවීන්, ඇයි ඔයා මට චුට්ටක්වත් නපුරු නැත්තෙ?"

මට එහෙම අහන්නම හිතුණා. අපි හම්බ උන දවස්වල ඉඳලම තෙවීන් මට පුදුම තරම් ආදරණීය සෙනෙහෙවන්තයෙක් උනා. එයා ගෑනු ළමයෙකුට පුදුම තරම් ගෞරවයක් දෙන්න දන්න හැදිච්ච පිරිමි ළමයෙක් උනත් ග්‍රන්ඩ් එකේදි පුදුම තරම් ඇග්‍රසිව් කැරැක්ටර් එකක්.

"ආදරේ කියන්නෙ සැනසීමෙ විඳින්න තියන දෙයක් ඖරා.. නීති දාලා රණ්ඩු කරලා තග දාලා කරන ආදරේ සැනසීම සෑහෙන්න අඩුයි.. මම, එතකොට ඔයා හැදුණෙ ආදරෙන් සැනසෙන අම්මා අප්පච්චි කෙනෙක් ළඟ.. ඉතින් අපි දැකලා තියෙන්නෙ එයාලා හරි ආදරෙන් සැනසීමෙන් ජීවත් වෙන විදිය.. ඉතින් හිතන්නකො මම හැමවෙලාවෙම ඔයාට කෑ ගහන බනින කෙනෙක් උනා නම් සමහරවිට ආදරේ නිසා ඔයා ඒ දේවල් දරාගෙන ඉඳිවි.. ඒත් හිත අස්සෙන් හැමවෙලාවෙම දුකින් ඉඳිව් අම්මා අප්පච්චි ළඟ තිබුණ සැනසීම නැති එක ගැන හිතලා.. ඒ විදිහමයි මටත්...”

තෙවීන් පාඩමක් වගේ පැහැදිලි කරලා දෙද්දි ඇත්තටම එයා කියපු වචනයක් ගාණෙම හැමදේම ඇත්ත බව මට තේරුණා. ගොඩාක් අය ආදරේ කියලා විඳවීම් ජීවිතේට ළං කරගෙන තියන සැනසීමත් නැති කරගනිද්දි මට හිතුණෙම අපි නතර වෙලා තියෙන්නෙ හරිම තැනක කියලා.

Aura by Ayeshi Ishanika Gamage is a book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleඖරා (Aura)
AuthorAyeshi Ishanika Gamage
CoverSoft Cover
ISBN9786245999811
PublisherNisa bookland Pvt Ltd

Teknik ayrıntılar

GTIN / barkod9786245999811
Kargo ağırlığı250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun