Lakpura
Lakpura® · Kitaplar

Asthawara

Başlangıç₺337.12

From the publisher

සින්දුව කියන අතර මැද එයාම සින්දුවේ අතූරු වාදන මවුත් ඕගන් එකකින් වාදනය කරනවා.. ඒ අතරෙ, ඉස්සරහින් තියලා තියෙන යකඩ බිස්කට් ටින් එකට සද්දෙන් කාසි එක දෙක වැටෙනවා. ඒ හැම කාසියකටම එයා හරි ලස්සනට චාම් හිනාවකින් ඒ මිනිස්සුන්ට ඔලුව නමනවා..

කලිසම් සාක්කුවෙන් එලියට ගත්තූ පර්ස් එකේ ඉතූරු වෙලා තිබුනෙම රුපියල් හයසිය පනහයි. ඒකෙන් පනහක් අරන් ඒ ටින් එකට දාපු මමත් එතනින් ආයෙම නැගිට්ටට, ටින් එකේ දැකපු රුපියලේ, දෙකේ, පහේ කාසි එක්ක තිබුනු රුපියල් විස්සෙ කොල දෙක නිසා මට යන්න හිත දුන්නෙ නැහැ...

මොකද්දෝ මන්දා හේතූවකට මගෙ අතින් ඉබේටම ගිටාර් එක කේස් එකෙන් එලියට ගැනුනා....

Asthawara by Chamodhi Mahagamage is a Sinhala book published by Bharana Publication, listed under Novels, Romantic.

Book details

Titleඅස්ථාවර (Asthawara)
AuthorChamodhi Mahagamage
LanguageSinhala
Pages244
CoverSoft Cover
ISBN9786244873044
PublisherBharana Publication

Teknik ayrıntılar

GTIN / barkod9786244873044
Kargo ağırlığı308 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun