From the publisher
වරින්වර නාග වේශයට පත්වෙන සසර දිග එකට ආ ප්රේමවන්තයින් යුවලක්,
බන්ධනයකට හසුව ඔවුන් හා ආත්ම ගණනාවක් එක්ව ආ යක්ෂ ආත්මයක්
ආත්ම ගණනාවක වෙදදුරකු වූ කරුණයාගෙන් නොදැනුවත්වම සිදු වූ වරදක් නිසා පළිගැනීමට එන නාග යුවළක්
මේ පෙම්වතුන් දෙදෙනාව දිවි හිමියෙන් ආරක්ෂා කරන නාගයින් දෙදෙනෙක්.
Anurag by Udeni Delgahawaththa is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Novels.
Book details
| Title | අනුරාග් (Anurag) |
| Author | Udeni Delgahawaththa |
| Language | Sinhala |
| Pages | 360 |
| Cover | Soft Cover |
| ISBN | 9786246103255 |
| Publisher | Warna Graphic & Publishers |


