From the publisher
වර්ෂ 2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ දේශපාලන විද්‍යාව නව නිර්දේශයයේ 13 ශ්‍රේණියට අදාල "ආණ්ඩුක්‍රම මාදිලි" ඒකකය පදනම් කරගෙන මෙම කෘතිය රචනා කර ඇත.
නව විෂය නිර්දේශිත උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන සිසුන්ට මෙන්ම ඉගැන්වීම් කටයුතුවල නිරත වන ගුරු භවතුන්ටද මෙය මහගු අත්වැලක් වන බව කතුවරයාගේ විශ්වාසයයි ....
Andukrama Madili by Hemapriya Kavirathna is a Sinhala book published by Hasala Publishers, listed under School Books.
Book details
| Title | ආණ්ඩුක්‍රම මාදිලි (Andukrama Madili) |
| Author | Hemapriya Kavirathna |
| Language | Sinhala |
| Pages | 275 |
| Cover | Soft Cover |
| ISBN | 9786245387120 |
| Publisher | Hasala Publishers |


