Lakpura
Lakpura® · Kitaplar

Amuthu Dige

Başlangıç₺314.18

From the publisher

මට විකුම් ගැන ඇත්තේ දුකකි. ඔව්.. මම විකුම්ට සමාව දෙනවා...

ඒ මම ඔහුට මෙතරම් කාලයක් කර ඇති බොරුව නිසයි... මම දැන් ඉන්න තත්ත්වයට වඩා, වෙනස් විදිහෙ පිරිසුදු ගැනු කෙනෙක් උනානම්.. කිසිදා මම විකුම්ට මේ විදිහට සමාව නොදෙනු ඇත.

මගේ අතින් උන වැරැද්දට මට කරන්න පුළුවන් හොඳම දේ මෙයයි. මේ බව දැනගත්තාට පසු මගේ හිතේ කියා ගත නොහැකි පුංචි සැනසිලි ගතියක් දැනෙන්නට පටන් ගෙන ඇත.

මගේ අතින් වගේම විකුම් අතින්ද විවාහයෙන් පසු, අපි ඈත්වී සිටි කාලයේ වැරදි සිදුවී ඇත. මට දැන් හිතෙන දෙයක් තමයි, අලුත විවා පත් වූවන්, මොනතරම් අගහිඟකම්, බාධක කම්කටොලු තිබුණත්... ඒවා විඳ දරාගෙන එක තැනක, එක කුලී කාමරයකු හෝ එකට වැටි එක විදිහට පවුල් කෑ යුතු බවයි... තරුණ කාලේ හිත්, එහේ මෙහේ යන කාලවල දෙදෙනා දෙතැනක සිටියොත් ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පසු කාලයක සිදුවන්නේ ඔවුන්ගේ දරුවන්ට බවද මට දැන් පසක් වී ඇත.

 

 

Amuthu Dige by Prisila Godahewa is a Sinhala book published by Sooriya Publication, listed under Novels, Romantic.

Book details

Titleඅමුතු දීගේ (Amuthu Dige)
AuthorPrisila Godahewa
LanguageSinhala
Pages345
CoverSoft Cover
ISBN9786245694006
PublisherSooriya Publication

Teknik ayrıntılar

GTIN / barkod9786245694006
Kargo ağırlığı420 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun