Lakpura
Lakpura® · Kitaplar

Adara Wesi

Başlangıç₺380.87

From the publisher

"මගේ පැටියා... මේ තරම්ම ඔයා ඒ වචනෙට ආසයි කියලා මම අදයි තේරුම් ගත්තේ පැටියෝ.. ඇත්තටම ඔයා තවම පුංචි පැටියෙක් තමයි.. විගුන් මනේන්ද්‍ර වීරශාක්‍යගේ පැටියා ඔයා.. ඉස්සරහට චූටි පැටව් ගොඩක් ආවත්.. මගේ එකම පැටියා ඔයාම

විතරයි..”

- විගුන් මනේන්ද්‍ර වීරශාක්‍ය -

ආසාවක් තියෙනවා නේද රන් ඔයාට මේ රෑ කරුවල එක්ක මුහුදු රැළි අතරේ සෙල්ලම් කරන්න. ආස උනා නේද චූටි කාලේ අම්මගේ අතේ එල්ලිලා රැළි පාගන්න... ඔයා ආස කරපු අම්මා කියන චරිතය මට මවන්න බැරි වෙයි .. ඒත් මම ඔයාගේ දෙවෙනි අම්මා... ඔයාගේ එකම ආදරේ වෙන්නම්.. එන්න විගු... පුංචි කාලේ නොලැබුණු හීනේ මං එක්ක හැබෑ කර ගමු

අද..

- වීනාවි ජයසූරිය -

Adara Wesi by Medhi Bhashini is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleආදර වැසි (Adara Wesi)
AuthorMedhi Bhashini
LanguageSinhala
Pages368
CoverSoft Cover
ISBN9786245999613
PublisherNisa bookland Pvt Ltd

Teknik ayrıntılar

GTIN / barkod9786245999613
Kargo ağırlığı445 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun