From the publisher
...සිත්මි ජීවිතයේ පළමු වතාවට ආදරය කරන්නට ඇත්තේ ජයේට වෙන්නට ඇත. ජයේගේ හැසිරීමේ ඒ ආදරය මරා දැමුවා නම් පුදුමයක් නැත. වේදනාව ඇද බැඳ තබා ගන්නට කිසිවකුටත් අවශ්ය නැත. බොහෝ දෙනා උත්සාහ ගන්නේ ඒ වේදනාව දුන් දෙයින් ඈත් වන්නටය. ඒ නිසා සිත්මි ජයේගෙන් ඈත්වන්නට දරණ උත්සාහය පුදුමයක් නොවේ.
නැවත කිසිම දිනෙක ජයේව මුණ ගැසෙන්නට නම් ඇය නොසිතනු ඇත. ජයේ මතක් වෙද්දී ඇය දකිනවා ඇත්තේ තම සිත බොහෝ සෙයින් රිද වූ කෙනෙකු පිළිබඳ මතකය පමණක් වන්නට ඇත.
Sithmi by Ama Karunathilake is a Sinhala book published by Sankha Publication, listed under Fiction, Novels.
Book details
| Title | සිත්මි (Sithmi) |
| Author | Ama Karunathilake |
| Language | Sinhala |
| Pages | 316 |
| Cover | Soft Cover |
| ISBN | 9789551807252 |
| Publisher | Sankha Publication |



