Lakpura
Lakpura® · Bøger

Sithmi

Fra19.89 DKK

From the publisher

...සිත්මි ජීවිතයේ පළමු වතාවට ආදරය කරන්නට ඇත්තේ ජයේට වෙන්නට ඇත. ජයේගේ හැසිරීමේ ඒ ආදරය මරා දැමුවා නම් පුදුමයක් නැත. වේදනාව ඇද බැඳ තබා ගන්නට කිසිවකුටත් අවශ්‍ය නැත. බොහෝ දෙනා උත්සාහ ගන්නේ ඒ වේදනාව දුන් දෙයින් ඈත් වන්නටය. ඒ නිසා සිත්මි ජයේගෙන් ඈත්වන්නට දරණ උත්සාහය පුදුමයක් නොවේ.

නැවත කිසිම දිනෙක ජයේව මුණ ගැසෙන්නට නම් ඇය නොසිතනු ඇත. ජයේ මතක් වෙද්දී ඇය දකිනවා ඇත්තේ තම සිත බොහෝ සෙයින් රිද වූ කෙනෙකු පිළිබඳ මතකය පමණක් වන්නට ඇත.

Sithmi by Ama Karunathilake is a Sinhala book published by Sankha Publication, listed under Fiction, Novels.

Book details

Titleසිත්මි (Sithmi)
AuthorAma Karunathilake
LanguageSinhala
Pages316
CoverSoft Cover
ISBN9789551807252
PublisherSankha Publication

Tekniske detaljer

GTIN / stregkode9789551807252
Forsendelsesvægt388 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent