From the publisher
1936 දී පළවූ මාර්ටින් වික්රමසිංහගේ "පව්කාරයාට ගල් ගැසීම" වූ කෙටිකතා සංග්රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්වි හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශෙෂ අංග සමහරක් මෙහි චිවරණයට පාත්රවේ. මෙහි කතා, හාස්ය රසයෙන් පූණී ය. තමා ආරුඪ කර ගත් තවුස් වෙස නිසා යම් යම් අවස්ථාවන් පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන් දක්වයි. වික්රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්ය ගති ගුණ අනාවරණය කරයි.
Pawkarayata Gal Gesima by Martin Wickramasinghe is a Sinhala book published by Sarasa Publishers, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | පව්කාරයාට ගල් ගැසීම (Pawkarayata Gal Gesima) |
| Author | Martin Wickramasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-8415-46-4 |
| Publisher | Sarasa Publishers |



