Lakpura
Lakpura® · 서적

Pawkarayata Gal Gesima

부터₩3,003

From the publisher

1936 දී පළවූ මාර්ටින්‌ වික්‍රමසිංහගේ "පව්කාරයාට ගල්‌ ගැසීම" වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්වි හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශෙෂ අංග සමහරක්‌ මෙහි චිවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන්‌ පූණී ය. තමා ආරුඪ කර ගත්‌ තවුස්‌ වෙස නිසා යම්‌ යම්‌ අවස්ථාවන්‌ පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන්‌ දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.

Pawkarayata Gal Gesima by Martin Wickramasinghe is a Sinhala book published by Sarasa Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleපව්කාරයාට ගල් ගැසීම (Pawkarayata Gal Gesima)
AuthorMartin Wickramasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8415-46-4
PublisherSarasa Publishers

기술 사양

배송 중량250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의