Lakpura
Lakpura® · Böcker

Manusath Wimana

Från58.93 SEK

From the publisher

චන්ද්‍රගුප්ත තමන් උගත් ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගෙන ඇස වසා ඉස්සරහ ගෙදර දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු තිගැස්සී පස්සට විසිවිය. මුගුරක් අතින් ගත් බලවත් යක්ෂයෙක් අදෘශ්‍යමානව හිඳින ඒ ගෙදර මුර කරයි. යකාගේ එක් කකුලක බැඳි යකඩ දම් වැලක අනිත් කොන ගේට්ටු කණුවේ බැඳ තිබේ. ගුප්ත ශාස්ත්‍රය ගැන පරතෙරට ගිය මලයාලම් කට්ටඩියෙක් වූ චන්ද්‍රගුප්තගේ දැනුම අනුව අර මේ ගෙදර වසන කඩවසම් තරුණයා ලෙහෙසි පහසු කෙනෙක් නොවෙයි. විශ්වයේ මේ තරම් දැඩි ආරක්ෂාවක් දෙන්නේ ඔවුහු බලවත් ආත්මයක් නිසාය.

Manusath Wimana by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleමනුසත් විමන (Manusath Wimana)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225286
PublisherWarna Graphic & Prakashana

Tekniska detaljer

Produkt №LKBBGEFQDG
GTIN / streckkod9789550225286
Fraktvikt250 g
Binupa
Din produktkonsult

Binupa Exekutiv

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Binupa direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent