Lakpura
Lakpura® · 书籍

Manusath Wimana

起价39.97 CNY

From the publisher

චන්ද්‍රගුප්ත තමන් උගත් ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගෙන ඇස වසා ඉස්සරහ ගෙදර දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු තිගැස්සී පස්සට විසිවිය. මුගුරක් අතින් ගත් බලවත් යක්ෂයෙක් අදෘශ්‍යමානව හිඳින ඒ ගෙදර මුර කරයි. යකාගේ එක් කකුලක බැඳි යකඩ දම් වැලක අනිත් කොන ගේට්ටු කණුවේ බැඳ තිබේ. ගුප්ත ශාස්ත්‍රය ගැන පරතෙරට ගිය මලයාලම් කට්ටඩියෙක් වූ චන්ද්‍රගුප්තගේ දැනුම අනුව අර මේ ගෙදර වසන කඩවසම් තරුණයා ලෙහෙසි පහසු කෙනෙක් නොවෙයි. විශ්වයේ මේ තරම් දැඩි ආරක්ෂාවක් දෙන්නේ ඔවුහු බලවත් ආත්මයක් නිසාය.

Manusath Wimana by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleමනුසත් විමන (Manusath Wimana)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225286
PublisherWarna Graphic & Prakashana

技术参数

产品编号LKBBGEFQDG
GTIN / 条形码9789550225286
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问