Lakpura
Lakpura® · Livros

Nirupa Rupa

A partir de€2.01

From the publisher

ඇය කුස්සියට යද්දී සචින් ඇඳුම් මාරු කරගෙන වතුර එකක් උණුවෙන්නට තබා පිටත පැද්දෙන ඔංචිල්ලාවේ වාඩි වී සිටියේය.

ඇය ඔහුට ළංව එහිම අසුන් ගත්තාය. මඳක් එහාට වූ ඔහු ඇගේ උකුල මත හිස හොවා ගත්තේය. පිටතින් කෙතරම් සැඩ පරුෂ ලෙස හැසිරුණත් ඔහුගේ අභ්‍යන්තරයේ අහිංසක කුඩා දරුවෙකු සිටින බව නේත්‍රා දැන සිටියාය. ඔහුගේ මවගෙන් නොලැබුණු සෙනෙහස ඔහු විටෙක නේත්‍රාගෙන් සෙව්වේය. ඇය, ඔහුගේ නළලත සිපගෙන හිස සෙමෙන් පිරිමදින්නට වූවාය.

“ඔයා කලු වෙලා..”

ඇය කීවේ ඔහුගේ මුහුණ දෙස බලාගෙනය.

“හ්ම්ම්.. හවස බීච් එකේනේ බබා හිටියේ…”

“නෑවා ද..?”

“නෑවුනා.. මුහුදේ ෆොටොස් ගත්තේ… මගේ ෆෝන් එකේ ෆොටෝස් ඇති… බලන්න..”

ඔහු ස්ටූලය මත ඇති සිය ජංගම දුරකථනය පෙන්නුවේය.

Nirupa Rupa by පවනි උමයංගනා is a Sinhala book published by Author Publication, listed under Fiction, Fiction & Literature.

Book details

Titleනිරූප රූප (Nirupa Rupa)
Authorපවනි උමයංගනා
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550689255
PublisherAuthor Publication

Detalhes técnicos

GTIN / código de barras9789550689255
Peso de envio250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®