From the publisher
පරිසරය අපගේ නොවෙයි මින
නිවැරදිව තේරුම් ගමු
ඉතා කෙටි කාලයක් පමණක්
අපිත් එහි ජීවත් වෙමු
විශ්වයේ ගති වෙනස් කරලන
මුලා සිතිවිලි දුරලමු
අන් සතුන් මෙන් අපි ද හිතවත
පරිසරේ කොටසක් වෙමු.
Nil Wanapetha by සුනිල් උඩුකල is a Sinhala book published by Author Publication, listed under Environment, Nature & Outdoors.
Book details
| Title | නිල් වනපෙත (Nil Wanapetha) |
| Author | සුනිල් උඩුකල |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789559999010 |
| Publisher | Author Publication |



