From the publisher
මම කවුළුව හැරියෙමි. කාමරය තුළට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ, මගේ චිත්රවල තිබෙන කටු සටහණින් යුත් රූප හා දර්ශන දෙස මහත් ඕනෑකමින් බලන්නට වීමි. ඒ කටු සටහන් කීපවරක්ම මකාදමා මුලසිටම අඳිනලද ඒවාය.
Guru Githaya by Dadigama V. Rodrigo is a Sinhala book published by Udaya Book Publication, listed under Fiction & Literature.
Book details
| Title | ගුරු ගීතය (Guru Githaya) |
| Author | Dadigama V. Rodrigo |
| Language | Sinhala |
| Pages | 119 |
| Cover | Soft Cover |
| Publisher | Udaya Book Publication |



