From the publisher
ශාන්ති දිසානායක ලියූ තවත් අද්විතීය නවකතාවකි.අධ්යාපනයේ හිණිපෙත තරණය කළ නොහැකිව, අතරමග ඇද වැටෙන්නන් දූවිල්ලක් තරමට නොවටිනා හා දුක්ඛිත ජීවිත ගත කළ යුතුව ඇත. තාරුණ්යයේ චමත්කාරය විඳ ගන්නට ඉඩ නොදෙන සමාජයක සංක,උමයංගනා, ජිනාදරී හා නන්දන මුහුණ දෙන අයුරු ද ජීවිතයම පරදුවට තබන අයුරු ද කෘතිය පුරාවට මනාව පෙන්වා දෙයි.
Gigiri by Shanthi Dissanayake is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | ගිගිරි (Gigiri) |
| Author | Shanthi Dissanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553111982 |
| Publisher | Sarasavi Prakashakayo |



