Lakpura
Lakpura® · Books

Yowun Wiyata Lingika Adhyapanaya

From$2.00

From the publisher

ජීවිතය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් ඇතිවිට ජීවත් වීම

පහසුය.එවැනි පසුබිමකදී කිසිවකුගේ ජීවිතයට අනවශ්‍ය

ගැටලු මතුවන්නේ නැත. යෞවනය පමණක් නොව, ඉන්

ඉදිරියට ගත වන තාරුණ්‍ය‍යේදීද මේ සියලු තත්ව සර්ව

සාධාරණය.

සිරුර මෙන්ම මනසද අලුත් වෙනසකට ලක්වන්

යෞවනයේදීකළ යුතු, නොකළ යුතු දේ හරි හැටි වටහා

ගැනීම අත්‍යවශ්‍ය‍ය."යොවුන් වියට ලිංගික අධ්‍යාපනය"

කෘතිය මෙලෙස නිර්මාණය වන්නේ මේ වෙනස ප්‍රමාණාත්මකව

හැඳිනීමටත්, අනාගතය ඵලදායක ලෙස සැකසීමටත් වන

උපකාරයක් වශයෙනි.

Yowun Wiyata Lingika Adhyapanaya by ශාන්ත හෙට්ටිආරච්චි is a Sinhala book published by සදීපා ප්රකාශකයෝ, listed under Health, Health Family & Lifestyle, Medicine.

Book details

Titleයොවුන් වියට ලිංගික අධ්‍යාපනය (Yowun Wiyata Lingika Adhyapanaya)
Authorශාන්ත හෙට්ටිආරච්චි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556617399
Publisherසදීපා ප්රකාශකයෝ

Technical details

Product №LKGGNMAAQG
GTIN / barcode9789556617399
Shipping weight250 g
ISBN978-955-661-739-9
LanguageSinhala
Publisherසදීපා ප්රකාශකයෝ
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent