Lakpura
Lakpura® · Books

Yathartha Nithigna Athila Athawuda Samaja Kiyawim

From$7.00

From the publisher

ශක්තික සත්කුමාර විසින් සංස්කරණය කරනු ලැබ වෙළුම් ගතකරන්නට යෙදුණ, අථිල අතාවුදගේ ‘යථාර්ථ’ කෘතිය අනුස්මරණාත්මක හෘද සහකම්පනයක උදාර ඵලයකි. නීතිඥයකු, ජනමාධ්‍යවේදියකු, චින්තකයකු සහ ප්‍රබල සමාජ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ අථිල සුවිශේෂ මිනිසෙකි. ඔහු සතුව පැවැති ප්‍රබල සමාජීය සහකම්පනය, පීඩිතයා පිළිබඳ දෘෂ්ටිය, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පුළුල් කියවීම මෙම රචනාවලින් මනාව විශද වෙයි.

Yathartha Nithigna Athila Athawuda Samaja Kiyawim by Shakthika Sathkumara is a Sinhala book published by Anjalee Athauwada, listed under Academic & Reference, Law Etc..

Book details

Titleයථාර්ථ නීතිඥ අථිල අතාවුද සමාජ කියවීම් (Yathartha Nithigna Athila Athawuda Samaja Kiyawim)
AuthorShakthika Sathkumara
LanguageSinhala
Pages284
CoverSoft Cover
ISBN978-955-4158-3-7
PublisherAnjalee Athauwada

Technical details

Product №LK4TRQQGE7
Shipping weight352 g
Pages284
LanguageSinhala
PublisherAnjalee Athauwada
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent