From the publisher
මෙම පොත මනාව පරිශීලනය මගින් අපමණ වෙහෙසක් දරමින්
ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරු භවතුන් හට මහත් වු අත්වැලක්
ලබා දීමට ඇති හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බව අවධාරණය
කරමි. එසේ ම දිවා රෑ වෙහෙසෙමින් තම අනාගතය පිළිබද සුබවාදි
ව උසස් පෙළ කඩයිම පසු කරන්නට වෙහෙසෙන දරුවන්ට ද මෙම
පොත මනාව පරිශීලනය කිරීමෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර
ගැනීමට ඇති හැකියාව ද ඉතා ඉහළ අගයක් ගනියි.
Wyapara Adhyayanaya 13 Shreniya by ආනන්ද මද්දුමගේ is a Sinhala book published by Author Publication.
Book details
| Title | ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය (Wyapara Adhyayanaya 13 Shreniya) |
| Author | ආනන්ද මද්දුමගේ |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555373470 |
| Publisher | Author Publication |


