From the publisher
"නාත්, මේ වගේ පිපිරීමක් වුණාම මේ ලැබ් එකේ ගේට්ටුවිනාඩි හතළිහක් ඇතුළත ඉබේම ලොක් වෙනවා. ඒ නිසාමෙන්න මේ මැප් එක අරගෙන දැන්ම මෙතනින් යන්න”
"එනකොට සර්?"
මෙහෙම ඇසෙද්දි මහාචාර්ය අමුණුගොඩ සුසුමක් හෙළාවේදනාවෙන් සිනාසුණා.
"පෘථිවියේ මානව ඉතිහාසයට මගෙනුයි හෙර්ඩිගෝගෙනුයිමේ සිද්ධවුණු දරුණු වැරැද්ද හොඳටම ඇති නාත්.බල තණ්හාව නැති මිනිස්සු ඉන්නකල් කොයි ලෝකය වුණත්සාමකාමියි. පෘථිව්යට දැනටමත් මේ පිල් බෙදිලා ඉන්න බලතණ්හාකාරයෝ හොඳටම ඇති. ඒකට නව සමාන්තර ලෝකවලිනුත් ආව මිනිස්සුත් එකතු වෙන්න ඕනේ නැහැ”
Wishwanad by Imesha Madhavi Mallawaarachchi is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Novels.
Book details
| Title | විශ්වනාද් (Wishwanad) |
| Author | Imesha Madhavi Mallawaarachchi |
| Language | Sinhala |
| Pages | 400 |
| Cover | Soft Cover |
| ISBN | 9786245584482 |
| Publisher | Sandamadhavee Publishers |



