From the publisher
මෙම කෘතිය ආශ්‍රය කිරීමෙන් ඉගැන්වීමේ වෘත්තීය සංවර්ධනය කර ගත හැකි වනු ඇත. ගණිතය-විද්‍යාව විෂයන්ගෙන් බොහෝ සිසුන් අඩු ලකුණු ලබා ගන්නේ යැයි වත්මන්හී පවතින සෘණාත්මක ආකල්ප තුරන් කිරීමට අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වේ.
Widyathmaka Chinthanaya Ha Widyawa Igenwima by N.V.Karunasena is a Sinhala book published by Sara Prakashana, listed under Academic & Reference.
Book details
| Title | විද්‍යාත්මක චින්තනය හා විද්‍යාව ඉගැන්විම (Widyathmaka Chinthanaya Ha Widyawa Igenwima) |
| Author | N.V.Karunasena |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555846233 |
| Publisher | Sara Prakashana |


